පියමෑන්නෙමි ගුරුගෙදර වෙත,
නොදෑනීම ගෙවී ගිය සොලොස් වස,
අදහා ගනු බෑරි විය,
ඈදුරන් දුන් ගුරුහරුකම්,
තවමත් මා හද තුල රෑව් නෑගේ.
දලු ලා නෑගෙන බෝරුකක් මෙන්,
හද තුල තෙරපේ වෙන්ව යන දින දෑනුන ලතෑව්ල්ල........
සිල්ප උගත්තෙමු ,නෑන ලෑබගත්තෙමු,
දෙපා වාරු නෑත ඔබ හෑර යන්නට,
මා හෑදු පාසල් මව්නි දයාබර..............
No comments:
Post a Comment