විදි මව් පියස යට
නොසිතූ ලෙස හමුවෙලා
සහෝදර ප්‍රේමයෙන්
අප සිත් එක් ව්නා
දුකේදිත් සෑපේදිත්
අපි එකට ගෑවසුනා
කෙලි කවට සිනාවෙන්
කදුලු නෙතු අග රුවා
සිහිවේවි නිරතුරුව
ඒ උතුම් සහෝදරත්වය
හඩාවි සිත එවිට
අතීතයේ මතක සෑමරුම්
එකින් එක සිහිවෙලා
නමුත් මිතුරිය දුක් නොවන්න
සසරේ උපදින මතු හෑම බවයේම
ඔබ මා දයාබර මිතුරියන් වේවායි
සදාකල්හි පාරමී පුරමු................
No comments:
Post a Comment