දස මසක් කුස හොවා,
අනේක විද දුක් විද,
ලේ ටික කිරට හරවා,
අපගේ කුසට මුල් තෑන දී,
ඈගේ දුක් සුසුම් සගවා,
කය පමනක් නොව,
මනසද ඔවදන් දෙමින් උස් මහත් කරමින්,
එදා මෙදා තුර මා ආ ගමනේ,
සෙවනෑල්ලක් සේ නොසෑලී,
මා පසු පස සිටි මවුනි,
මේ ඔබට කරන නමස්කාරයයි.......
How to Make Money off a betting site
ReplyDeleteMany online bookmakers 나비효과 offer bettors an attractive free money service. 1xbet korean This is 바카라 사이트 one of 라이브스코어 the reasons หาเงินออนไลน์ why many bookmakers pay out money on sports betting.