නිසදැස්
Saturday, January 14, 2012
ගැහැනිය
මා
ද
ඈ
ය
ම
වි
ය
Add caption
කුරිරු සමාජයක
අනේකවිද පීඩා විදිමින්
නෙතගත උනන කන්දුලු බින්දු සගවමින්
වීදුරු කුටියක් තුල සෑමදා සිරගත වී,
මහමෙරක් දුක් උසුලමින්,
ස්වමියකු අතිනත ගන්නා තුරු,
පතිවත රෑකීමට වෙරදරන ඈ......
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment