සීත කදු මුදුන් සිප එන
ගැට පිච්ච මල් සුවදක දෑවටුන
අපේ සුන්දර පාසල් සමය
මෑවෙයි මතකයේ ඔබේ රුව
අහස වසාගෙන විසිරුන
දහස් ගනන් තාරකා සමග
සිටියේ ඔබ අහස මුදුනේම
දයාබර සද
බලා සිටියෙමි ඔබ දෙස
ඉන් මැවුනි දයාබර වූ ඔබේ රුව
කිසිදා අමතක නොවන.....
මා හෑදු පාසල් මව්නි දයාබර..............