Sunday, January 15, 2012

පාසල් ප්‍රේමය.....


සීත කදු මුදුන් සිප එන
 ගැට පිච්ච මල් සුවදක දෑවටුන
 අපේ සුන්දර පාසල් සමය
 මෑවෙයි මතකයේ ඔබේ රුව
 අහස වසාගෙන විසිරුන
 දහස් ගනන් තාරකා සමග
 සිටියේ ඔබ අහස මුදුනේම
 දයාබර සද
 බලා සිටියෙමි ඔබ දෙස
 ඉන් මැවුනි දයාබර වූ ඔබේ රුව
 කිසිදා අමතක නොවන.....

ලබැදි මිතුදම............


විදි මව් පියස යට
 නොසිතූ ලෙස හමුවෙලා
 සහෝදර ප්‍රේමයෙන්
 අප සිත් එක් ව්නා
දුකේදිත් සෑපේදිත්

Saturday, January 14, 2012

ගැහැනිය


මා


වි
Add caption

කුරිරු සමාජයක
 අනේකවිද පීඩා විදිමින්
 නෙතගත උනන කන්දුලු බින්දු සගවමින්
 වීදුරු කුටියක් තුල සෑමදා සිරගත වී,
 මහමෙරක් දුක් උසුලමින්,
 ස්වමියකු අතිනත ගන්නා තුරු,
 පතිවත රෑකීමට වෙරදරන ඈ......

මව.......

දස මසක් කුස හොවා,
 අනේක විද දුක් විද,
 ලේ ටික කිරට හරවා,
 අපගේ කුසට මුල් තෑන දී,
 ඈගේ දුක් සුසුම් සගවා,
 කය පමනක් නොව,
 මනසද ඔවදන් දෙමින් උස් මහත් කරමින්,
 එදා මෙදා තුර මා ආ ගමනේ,
 සෙවනෑල්ලක් සේ නොසෑලී,
 මා පසු පස සිටි මවුනි,
 මේ ඔබට කරන නමස්කාරයයි.......


Friday, January 13, 2012

ගුරුගෙදර.............

සිව්වසක ඈවෑමෙන්,
 පියමෑන්නෙමි ගුරුගෙදර වෙත,
 නොදෑනීම ගෙවී ගිය සොලොස් වස,
 අදහා ගනු බෑරි විය,
 ඈදුරන් දුන් ගුරුහරුකම්,
 තවමත් මා හද තුල රෑව් නෑගේ.
 දලු ලා නෑගෙන බෝරුකක් මෙන්,
 හද තුල තෙරපේ වෙන්ව යන දින දෑනුන ලතෑව්ල්ල........


 සිල්ප උගත්තෙමු ,නෑන ලෑබගත්තෙමු,
 දෙපා වාරු නෑත ඔබ හෑර යන්නට,
මා හෑදු පාසල් මව්නි දයාබර..............

පදවෑලක ඈමූනුම.................

ජීවිතය අර්ථවත් කරන,
ජීවිතය සමග අත්වෑල් බෑදගෙන ආ ගමනේ,
 අප මුහුනදුන් බොහෝ රස තෑන්,
 නීරස තෑන් අලලා,
 සිත බෑදුනු බොහෝ දෑ,
 සොන්දුරු වදනකින් හදවත ඈමතීම..................